අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පර්යන්තය සඳහා විශේෂ පිවිසුම් මාර්ගයක්

    පෙබරවාරි 06, 2020

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ අධික රථ වාහන තදබදය මගහැරවීම සඳහා ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඇතුළත් නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම සඳහා සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

    කාර්යබහුල වේලාවන්හිදී ගුවන් තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ පවතන අධික තදබදය වැළැක්වීම සඳහා ආයෝජන මණ්ඩලය හා මිනුවන්ගොඩ මාර්ගයේ සිට ඉදිකිරීමට යන මෙම ප්‍රවේශ මාර්ගය සඳහා රුපියල් මිලියන 600ක මුදලක් ඇස්තමේන්තු කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya