අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය රජය සමයේ රැකියා සඳහා බඳවා ගැනිමේ දී පටිපාටියෙන් තොරව බඳවාගැනීම් සිදු කරලා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    පෙබරවාරි 06, 2020

    මහ මැතිවරණයෙන් පසුව සුදුසුකම් තිබෙන නිසි බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව පසුගිය දිනවල උද්ඝෝෂණයේ යෙදුනු පිරිස සම්බන්ධයෙන් සහනයක් සැලසිමට හැකිවේ යැයි කැබිනට් ප්‍රකාශක ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් පැවසීය.

    එහිදී මාධ්‍යවේදියෙක් නැගූ පැණයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ,පසුගිය රජය සමයේ විශාල වශයෙන් අයථා පත්විම් සිදු කර ඇති බවත්,රැකියාවන් සඳහා බඳවා ගැනිමේ පටිපාටියෙන් තොරව බඳවා ගෙන ඇති සේවකයින්ට ගෙවිම් සිදු කළ නොහැකි බවත්, මැතිවරණයක් පවත්වා රජයක් බලයට පත් වන තෙක්,මේ කාල පරිච්ඡේදය තුළ දි රැකියා සඳහා බඳවා ගැනිම්,උසස් කිරිම්,මාරු කිරිම්,කොන්ත්‍රාත් ස්ථිර කිරිම්,කොන්ත්‍රාත් දිගු කිරීම් යනාදිය සිදු කළ නොහැකි බවත් ඒ සියල්ල චක්‍ර ලේඛන මඟින් අත්හිටවා ඇති බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya