අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ගිණුම් පිළිබද කාරක සභාව(කෝපා) හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්)ලබන සිකුරාදා රැස්වෙයි

    පෙබරවාරි 05, 2020

    08 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ලබන සිකුරාදා (07 වැනිදා) රැස්වෙයි.

    මෙම කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කෙරෙණු ඇත.

    පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව එදින ප.ව 02.00 ට රැස්වන අතර , රජයේ ගිණුම් පිළිබද කාරක සභාව එදින ප.ව 02.30 ට රැස් වෙයි.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) හි විධිවිධාන ප්‍රකාරව, 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා 02 හි සාමාජිකයන් පත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya