අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල්, විදේශ සබඳතා මෙන් ම කාන්තා හා ළමා කටයුතු, අමාත්‍යවරු අද රාජකාරි අරඹයි

    නොවැම්බර් 25, 2019

    මුදල්, විදේශ සබඳතා මෙන් ම කාන්තා හා ළමා කටයුතු, අමාත්‍යවරු අද රාජකාරි අරඹයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කිරීම අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.

    තවද විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සිය ධූරයේ අද රාජකාරි අරඹයි.
    එමෙන් ම කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ද අද (25) පෙරවරුවේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya