මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය භාවිතා කිරීමට වලංගු හැදුනුම්පතක් අනිවාර්යයි

    නොවැම්බර් 16, 2019

    ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගන්නා වූ හැඳුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත යන පිළිගන්නා වූ හැඳුනුම්පතක් සියලුම ඡන්ද දායකයින් විසින් භාවිතා කළ යුතු වෙයි.

    වලංගු ජාතික හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය මෙන් වලංගු රියදුරු බලපත්‍රය මෙන්න පැහැදිලි වැඩිහිටි හැදුනුම්පතින් ද තම ඡන්දය පාචිච්චි කළ හැක. එසේ නොමැතිව කිසිදු අයෙක්ට ඡන්දය භාවිත කිරිමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya