මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට සුරාසල් වැසේ- නීති විරෝධී අලෙවිය වැලැක්වීමට විශේෂ වැටලීමේ කණ්ඩායම්

    නොවැම්බර් 16, 2019

    මැතිවරණ කොමිසමේ නියමය පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන අද (16) මෙන් ම ඡන්ද විමසීමෙන් පසුව එළඹෙන හෙට (17) දින  දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

    එම දිනයන්හි දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයන් හා ස්ථාන වැටලීම සඳහා විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායමක් යොදවා ඇති බව ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya