මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම,වීඩියෝගත කිරීම තහනම් - මැතිවරණ කොමිෂන් සභාව

    නොවැම්බර් 16, 2019

    ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම,වීඩියෝගත කිරීම සහ විකාශය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

     

    තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යෑමෙන් වළකින ලෙසයි.
     තව ද නිල නොවන ප්‍රතිඵල ලබා දීමෙන් වළකින ලෙසත් නිල නොවන ප්‍රතිඵල පමණක් නොව ප්‍රතිඵල ලේඛන ඡායාරූප ගත කර විකාශය කිරීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya