මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    16 වන දා ජනාධිපතිවරණයට සියල්ල සූදානම් - මැතිවරණ කොමිසමේ සභාපති

    නොවැම්බර් 15, 2019

    මේ වන විට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල ඡන්දය පැවැත්වීම සඳහා සියල්ල සුදානම් කර අවසන් බවත්, මැතිවරණ රාජකාරි වල නිරත වීමට අනියුක්ත කර ඇති සියලුම නිලධාරීන්ට අදාල රාජකාරි ලිපි මේ වන විටත් යවා ඇති බවත්, ඡන්ද පෙට්ටි ආදිය ද සියල්ල අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලට නිකුත් කිරීමට කටයුතු ද මේ වන විට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශරිය මහතා පවසයි.

    මැතිවරණ රාජකාරි සඳහා අනියුක්ත කර ඇති සියලු නිලධාරීන් ඒ සඳහා අනිවාර්යෙන් රාජකාරි වලට වාර්තා කළ යුතු බව ද සභාපතිවරයා අවධාරණයෙන් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya