අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනධිපතිවරණ නිරීක්ෂණයට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් හා දකුණු පළාත් ආණ්ඩුකාර අතර හමුවක්...

    නොවැම්බර් 05, 2019

    ජනාධිපතිවරණ මැතිවරණ නිරික්ෂණය සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ දකුණු පළාත් ආන්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විනි.

    එහිදී දැනට දකුණු පළාතේ පවත්නා මැතිවරණ පසුබිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

    යුරෝපා සංගමයේ නියෝජිතයන් ආණ්ඩුකාර නිල නිවසේ දී ආණ්ඩුකාරවරයා සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya