අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එච්.අයි.වී ( ඒඩ්ස් ) ආශ්‍රිතව සිදු කරන මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ඔක්තෝබර් 28, 2019

    එච්.අයි.වී ( ඒඩ්ස් ) ආශ්‍රිතව සිදු කරන මාධ්‍ය වාර්තාකරණයන් වඩාත් හරවත් හා ආචාර ධර්ම වලට අනුකූලව සිදු කිරීම තේමා කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව මෙම වැඩසටහන  සංවිධානය කරනු ලබයි.

    වැඩමුළුව ඔක්තෝබර් මස 29 සහ 30 දෙදින පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා කොළඹ 07‚ ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී විශේෂඥ වෛද්‍යවරැන්ගේ‚මාධ්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya