අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සායනික, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන්වලට සූදානම් කෙරෙන සමුළුවක්

    ඔක්තෝබර් 27, 2019

    රසායනික, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන් වලට මුහුණ දීමේ සුදානම වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන සමුළුව අද (27) කොළඹ දී පැවැත්වෙයි.

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මේ අවස්ථවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභගීවීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ ජාතික රෝහල මෙම සමුළුව සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya