අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධිමත් ක්‍රමවේදයට පරිභාහිරව නිල නොවන ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, විකාශය කිරීමෙන් වළකින්න

    ඔක්තෝබර් 26, 2019

    විධිමත් ක්‍රමවේදයට පරිභාහිරව නිල නොවන මාර්ගවලින් ලැබෙන ප්‍රතිඵල ලේඛන ලබා ගෙන ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, විකාශය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

    නොනිල ප්‍රතිඵල විකාශය කිරීම හේතුවෙන් ජනතාව අතර කැළඹීම් හා අරගල පවා ඇති විය හැකි බැවින් මතිවරණ කොමිෂන් සභාව සනාථ කරනු ලැබූ ප්‍රතිඵල හැර අන් කිසිවක් විකාශය නොකරන ලෙස සියලු විද්‍යුත් නාලිකා හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත අවධාරණය කර දන්වා සිටියි.

    chanda prathipalaa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya