මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සෞභාග්‍ය වෙළද ප්‍රදර්ශනය නුවරඑළියේ දී

    අගෝස්තු 17, 2019

    නුවරඑළිය සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සෙත සැළැසු සමෘද්ධි සෞභාග්‍ය වෙළද ප්‍රදර්ශනය උත්කර්ෂවත් ලෙස පසුගිය දා පැවැත්විණි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ වෙළද හා අලෙවි කුටි වලින් සමන්විත ප්‍රදර්ශනය නුවරඑළියේ කවිතාස් උද්‍යානයේදි පැවැත්විණි.

    නුවරඑළිය දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක මානෙල් කුලරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු මෙම වෙළඳ ප්‍රදර්ශනයට සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ කුඩා පරිමාණ ව්‍යවසායකයින විසින් තම නිෂ්පාදන ඉදිරිපත් කර තිබුණි.
    වස විසින් තොර කෘෂි නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ, විසිතුරුමල්, රසකැවිලි, අත්කම් ඇතුළු විවිධ භාණ්ඩ පාරිභෝගිකයන්ට ඉතා පහසු මිලට මිලදී ගැනීමේ අවස්ථාවන් එහිදී ජනතාවට හිමිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya