මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමශක්ති වැඩපිළිවෙල සාර්ථකයි- මත්ද්‍රව්‍ය මර්දනයට ජනපති මැදිහත් වුණා

    මාර්තු 13, 2019

    ග්‍රාමශක්ති වැඩපිළිවෙල සාර්ථකව සිදු වන බවත් මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා අතගසා තිබෙන බවත් එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අතිගරු ජනාධිපතිතුමාගේ වැයශීර්ෂයේ අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අද ආණ්ඩුවක් විදියට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බලුවා.එල් ටී ටී ඊ අතුරු හමුදාවක් හිටියා.අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් මේක විසඳගන්න හැකි වුණා.රටට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වයෙන් ගැලවෙන්න නම් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.රටට එරෙහිව ඇති තත්ත්වයෙන් රට ගොඩනැගීම බුද්ධිමත්ව කළ යුතුයි.ජනාධිපතිතුමා කණ්ඩායමක් යවන්නේ රටට එරෙහි වීමට නොවෙයි යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya