මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත විවාදයට

    ජනවාරි 10, 2019

    යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    විවාදය ආරම්භ කළ කැබිනට් නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා මෙම පනත් කෙටුම්පත මඟින් යුද්ධය හා කිසිදු සම්බන්ධයක් නොමති බව කීය.

    මෙමඟින් දූෂණය හා සයිබර් අපරාධ සඳහා සම්බන්ධ කාරණා ඉදිරිපත් කෙරේ. මේවා සාධාරණ,ප්‍රායෝගික අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ කාරණයක් බව කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya