මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    ඔක්තෝබර් 10, 2018

    ඉන්ධන මිල අද (10) මධ්‍යම රත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

     

    ඒ අනුව රුපියල් 149 කට අලෙවි කරන 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කර ඇත. රුපියල් 161ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ රුපියල් 133ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8කින් වැඩි කරනු ලබ ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ඕටෝ ඩීසල් හි මිල වැඩි වීමක් සිදු නොවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya