ඒ අනුව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 25 දෙනෙකු සේවයේ යොදවා තිබෙන බවත්,වෙසක් කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක් ක්‍රියාත්මක බවත් කිසියම් සෞඛ්‍ය ගැටළුවක් ඇත් නම් ළඟම
සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කරන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.