නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර හා නාවික කටයුතු ප්‍රවේශමෙන්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    අප්‍රේල් 22, 2018


    බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය අද රාත්‍රියේ සිට 23 වන දින දක්වා තරමක් රළු ( මුහුදු රළ මී. 2-3 ක් පමණ ඉහළ යාහැකි බැවින් ) විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කන්කසන්තුරය සිට පුත්තලම හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවලසුළං ගිනිකොණ දෙසින් හමයි.සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වනු ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya