නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වල තැනින් තැන සවස 2න් පසු වැසි

    අප්‍රේල් 18, 2018

    දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දකුණ, නැගෙනහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවියහැක. සමහර ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණුසහ මධ්‍යම පළාත්වල මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව අද (18) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya