මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු සමයේ බීමත්ව රිය පදවා අත් අඩංගුවට

    අප්‍රේල් 16, 2018

    අලුත් අවුරුදු උත්සව සමය කලයේ, ගෙවුණු පැය 24 තුළ බීමත්ව රිය පැදවූ රියදුරන් 140ක් අත් අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

    අපරික්ෂාකරී ලෙස හා අන්තරාකාරී ලෙස රිය පැද වූ පුද්ගලයින් 22ක් සහ අධික වේගයෙන් රිය පැදවූ පුද්ගලයින් 166ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya