අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයින් 27 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි

    අප්‍රේල් 15, 2018

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යලි එරටට භාර දීම පසුගිය දා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

    අත්අඩංගුවට පත් ධීවරයින් 27 දෙනා මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වලදි ශ්‍රී ලංකාවට අයත් කරෙයිනගර් සහ මන්නාරම මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ අය වන අතර, එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 401 සහ සීජී 402 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් එක් වූහ. ඒ අනුව, ඔවුන් අද මධ්‍යහ්නයේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානි ගයිදින්ලියූ’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    මූලාශ්‍රය-Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya