ඒ අනුව අප්‍රේල් 12දින සිට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමට නියමිතය.ඒ අනුව කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ දුම් රියක් ධාවනය කෙරේ. එමෙන් ම කොළඹ කොටුව සිට යාපනය දක්වා කොළඹ කොටුව සිට ගාල්ල දක්වා ද දුම් රිය දෙකක් ධාවනය කෙරේ.
ඉදිරි දින කීපය තුළ ක්‍රියාත්මක කෙරෙන දුම්රිය පිළිබඳ තවදුරටත් තොරතුරු ලබාගැනීමට පහත ලින්ක් එක මඟින් පිවිසෙන්න
දුම්රිය පිළිබඳ තවදුරටත් තොරතුරු ලබාගැනීමට පිවිසෙන්න
https://sinhala.news.lk/images/pdf/Train-Schedule---2018-04-11.pdf