ආහාර ද්‍රව්‍යවල කල්ඉකුත්වීමේ දිනය, මිල වෙනස් කරන ලද අවස්ථාවන් ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබන වැටලීම්වලන් අනාවරණය වී ඇති බවත් අවුදුරු සමයේ දි විශේෂයෙන් කෙසෙල් ඇතුළු පළතුරු මිලදීගැනීම මෙන් ම තත්ත්වය බාල කරන ලද පොල්තෙල් මෙන් ම නුසුදුසු ඇසුරුම් හි අසුරුන ලද පොල්තෙල් ද වෙළෙඳපොළේ පවතින බවත් රෝහණ මහතා පෙන්වා දෙයි.
එමෙන් ම පළතුරු ඉදවීම සඳහා යොදාගනු ලබන රසායනික් ද්‍රව්‍ය භාවිත කළ යුතු අන්දමට පමණක් භාවිත කිරීමට කටයුතු කරන ලෙසත් වෙළෙඳ ප්‍රජාවගෙන් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.