එදිනට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පැවැත්වෙන බැවින් පොලිස්පති මහජන සහන දිනය නොපැවැත් නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දන්වා සිටියි.
සෑම සිකුරාදා දිනකම පොලිස් මූල්ස්ථානයේ පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය අප්‍රේල් 13 දින නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.