රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරීමට කටයුතු කරමින් පවතින බවයි.
ඉතිහාසයේ ඉන්ධන මිල එකම මට්ටමක වැඩි කාලයක් පවත්වා ගැනීමින් ජනතාවට සහන රැසක් ලබා දීමට හැකි වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එක නායකයෙක් එක වැඩපිළිවෙළක් එක රජයක් යටතේ ආණ්ඩුව ගෙන යන බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.