2018 අප්‍රේල් මස 26 දින සිට මැයි 2 දින දක්වා වන''වෙසක් සතිය'' ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවටත්,අධ්‍යාත්මික්ක සංවර්ධනයෙන් පිරිපුන් තිරසර සමාජයක් ගොඩනැංවීමේ අරමුණින් වැඩසටහන් රැසක් ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ පිළිබඳව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය.