නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් - අමාත්‍ය රාජිත

    අප්‍රේල් 04, 2018
    විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බවත්  මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බව පෙන්වාදෙන අමාත්‍යවරයා මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බවත් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස්කරගැනීම සඳහා මෙය පාදක කරගන්නා බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya