බෝනොවන රෝග වර්ධනය විම සදහා ව්‍යායාම නොකිරිම හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම නිසා ශ්‍රී ලාංකීය ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම ව්‍යායාම කිරීමේ වැඩසටහන පැවැත්විනි.
දකුණු ආසියානු රටවල බෝනොවන රෝග වැළැක්වීම පිළිබද ප්‍රථම සමුලුවට සමගාමිව පැවැත් වූ ව්‍යායාම කිරීමේ වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගොල්ෆේස් හෝටලයේ දී අද (31) උදෑසන පැවැත්විනි.