එම දෙපාර්තමේන්තුවේ සහතිකපත්ර අංශය මඟින් මෙම සහතික නිකුත් කරනු ලැබේ.
අ.පො.ස. (සා/පෙළ) නව/පැරණි -2017 විභාගයට අදාළව විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහා එක් දින සේවාව යටතේ සහතිකපත්ර නිකුත් කිරීම ලබන 02 වැනි දා සිට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ සහතිකපත්ර අංශය මඟින් මෙම සහතික නිකුත් කරනු ලැබේ.