වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
බත්තරමුල්ල,පොල් වගා කිරීමේ මණ්ඩලයේ දී පෙ.ව. 10.00ට වැඩසටහන ආරම්භ වෙයි.
පොල් අලෙවිය සඳහා ජංගම රථ බෙදා දීම සහ වැවිලි සවිය ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම අද (29) සිදු කෙරේ.