නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන් ඇගයීමට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක්

    මාර්තු 28, 2018

    ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර හා ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා 2018 වසරේ සිට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    යහපත් සමාජයක් ගොඩනඟා ගැනීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීමටත්, සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන් දිරිමත් කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya