මීට අමතරව රථවහන නඩු 7516ක් ලබාගත් බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අතර බීමත්ව රිය පැදවීම් නිසා අත්අඩංගුවට ගැනීම් 206ක් වරෙන්තු කරුවන් 1031ක්, අපරාධවලට සම්බන්ධ 800ක්
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර අත්අඩංගුවට ගැනීම් 667ක් නීතිවිරෝධී වැලි ගොඩ දැමීම් හා වෙනත් දූෂණ ක්‍රියා 112ක් ලෙස පුද්ගල අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේන බව තිබෙන බව පොලීසිය නිවේදනය කරයි.