නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂය රෝගය පිළිබඳව පාගමනින් ගොස් දැනුවත් කරයි

    මාර්තු 24, 2018

    ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබද ජාතික වැඩසටහන සංවිධානය කළ පාගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (24) පෙරවරුවේ කොළඹ දී පැවැත්විනි.

    කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට පදනම් ආයතනය දක්වා පාගමන පැවැත්විනි. ලෝක ක්ෂය රෝග දිනය අදට (24)  යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya