අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණයක්

    මාර්තු 22, 2018

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කෙසේ වෙතත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බවද අද (22) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya