පෙ.ව.9.00ට කොල්ලුපිටිය මූන් පික් හෝටලයේ දී සමුළුව පැවැත්වෙන අතර එම අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සහභාගීවීමට නියමිතය.
දකුණු හා නඟෙනහිර ආසියානු රටවල රෝගීන්ට ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සමුළුව අද (22) කොලඹ දී පවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.