කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (22) පෙ.ව.9.00ට සැමරුම් උත්සවය පැවැත්වෙයි.
''සොබාදහමේ පදනම ජලය'' යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය සැමරේ. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ නව ජල සම්පාදන ක්‍රම ආරම්භකර ඒ තුළින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැඩි අවධානය යොමුකරයි.