අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඒ අනුව වී වගාව සඳහා වන පොහොර මිටියක් රුපියල් 500ක සහන මිලකටද, තේ, පොල්, රබර්, ඉඩඉරිඟු ඇතුළු බෝ 04ක් සඳහා වන පොහොර මිටියක් රුපියල් 1500ක මිලකට ද ලබාදෙනු ඇත.
හිඟයකින් තොරව පොහොර ලබාදීම කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.