අද (19) උදැසන සිට පෞද්ගලික සුඛෝපභෝගී වස් ධාවනය කිරීමෙන් ඉවත්ව ඇත. පසුගිය දිනක බස් රථ රියැදුරෙකුට හා සහායකුට පහදීමක් මුල්කරගනිමින් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත්වීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.
මඟි ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා මේ වනවිට සේවා අතිරික්ත ගමන් සේවා තරකිරීමට කටයුතු කළ බවත් අවශ්‍යතාවය අනුව ප්‍රවාහන කාලසටහන්වලින් බැහැරව ගමන් පහසුකම් යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.පී. චන්ද්‍රසිරි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.