රුපියල් ලක්ෂ 685 ක වියදමකින් යුතුව මෙම ගොනැගිල්ල ඉදි කෙරෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක, සුමනසිරි ලියනගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක් වුහ.
ගාල්ල, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.