නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගම හදා ගමු" ග්‍රාමීය වැඩසටහන අද ඇරඹේ

    පෙබරවාරි 23, 2018

    “මතින් නිදහස් රටක්” ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක “ගම හදා ගමු” ග්‍රාමිය වැඩසටහනේ පළමු  වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී  පැවැත්වේ.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සියලු කටයුතු සිදු කෙරේ. ප්‍රජා පොලිස් කමිටුවල නියෝජිතයන් රැසක් ද ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද මේ අවස්ථාවට එක්වීමට නියමිතය.

    මතින් තොර ගමක් යන්න තේමා කර ගනිමින් පාසල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරෙන කෙටි නාට්‍ය දර්ශන සහ නර්තනාංගයන් ද මෙහි දී ඉදිරිපත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya