නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද, පොලොන්නරුවේ ජලාශවල ජල ධාරිතාව ඉහළ දමයි

    පෙබරවාරි 20, 2018

    මොරගහකන්ද ජලාශයේ ජලය ලබාගැනීමට හැකිවීමෙන්  පොලොන්නරුවේ වී වගාව සඳහා ප්‍රමාණවත් ලෙස ජලය මුදාහැරීමේ හැකියාව පවතින බව  වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඉංජිනේරු එස්.ඒ.ජී.එස්. සුරවීර මහතා අද (20) රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    මේ වන විට ජලාශවල සමස්ත ජල ධාරිතාවස 34%ක් වන බව පෙන්වා දුන් ඒ මහතා  පොළොන්නරුවේ ජලාශවල ජලධාරිතාව 52%ක් වන බව ද සඳහන් කළේය.

     

    මන්නාරම් ජලාශවල ජලමට්ටම පහළ මට්ටමක පවතින බැවින් ඒ සඳහා වගා ළිං ඔස්සේ ජල පොම්ප කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව ඒ මහතා  වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya