රාජ්ය සේවා කොමිසන් සභාවේ නව කාර්යාලය බත්තරමුල්ල, රජමල්වත්ත පාර අංක 1200/9 ස්ථානයේ ස්ථාපිත කර තිබේ.
රාජ්ය සේවා කොමිසන් සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම හෙට (21) පෙ:ව 10.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරෙයි.
රාජ්ය සේවා කොමිසන් සභාවේ නව කාර්යාලය බත්තරමුල්ල, රජමල්වත්ත පාර අංක 1200/9 ස්ථානයේ ස්ථාපිත කර තිබේ.