මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 27දා එළිදැක්වෙයි

    පෙබරවාරි 20, 2018

    ''සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය'' එළිදැක්වීම සහ ජතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද''තුන්දෙනෙක්'' චිත්‍රපටයේ මංගල දර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වෙයි.

    සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය අකොට ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟින් වන
    අතර ''තුන්දෙනෙක්'' චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya