එය 2016 වසර හා සන්සන්දනය කිරීමේ දී ප්‍රතිනැව්පත බහළු ධාරිතාවය විස්සේ සම ඒකක 3,245,389 සිට 3,464,719දක්වා 6.8%කින් වර්ධනය වී ඇත.
එමෙන් ම 2017 වසරේ මාස 9ක කාල සීමාව තුළ කොළඹ වරායේ දේශීය බහළු ධාරිතාවය 7.5%කින් වර්ධනය වී ඇත.
එය 2016 වසර හා සන්සන්දනය කිරීමේ දී 2017 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ කොළඹ වරායේ නැව්බඩු ටොන් ප්‍රමාණය ටොන් මිලියන 61,103 සිට 65,705දක්වා 7.5%කින් වර්ධනය වී ඇත.
DB