මූල්‍ය කාර්ය සාධක බලකායට අනුබද්ධිත කලාපීය සංවිධානයක් ලෙස මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (Asia Pacific Group on Money Laundering - AGP) කටයුතු කරනු ලබන අතර මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශයන්ට කලාපය තුළ ඇති අනුකූලතාවය ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි. තවද, ශ්‍රී ලංකාව, මුදල් විශූද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙක්ද වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.