මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී මිලදී ගැනීම පිළිබඳව ගැටළුවක් නෑ- වී අලෙවි මණ්ඩලය

    පෙබරවාරි 16, 2018

    වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මේවනවිට කිසිදු ගැටළුවක් උද්ගත වී නැතැයි ද රජය වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවද වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    මේ වනවිටත් වී මිලදී ගැනීමට සඳහා ගබඩා විවෘතව ඇතැයි කී සභාපතිවරයා, අවශ්‍ය මුදල් දිසාපතිවරුන් වෙත යැවිමට කටයුතු කර තිබෙන බවත් ඒ අනුව වී මිලදී ගැනීම ගැටළුවකින් තොරව සිදුකිරීමට සූදානම්ව සිටින බවත්
    සභාපතිවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya