මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020 වනවිට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් නිෂ්පාදනය මිලියන 150ක්

    පෙබරවාරි 16, 2018

    වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

    වගා පාදක ධීවර කර්මාන්තය නැංවීමේහි ලා මත්ස්‍ය බීජ නිෂ්පාදනය සඳහා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් දියුණු කර ඇත.

    ශ්‍රී ලංකා ජාතිඅක් ජලජීවි වගා සංවර්ධන අධිකරිය සතු ඉහළ ධාරිතාවයකින් යුත් දඹුල්ල,ඉඟිණියාගල, උඩවලව, කලාවැව,ඉරණමඩු, හා මුරුතවෙල යන මිරිදිය අභිජනන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර 2017 වසරේ දී
    උඩවලව නව මධ්‍යස්ථානය ඉදිකර ක්‍රියාත්මක කර ඇත.

    එමෙන්ම දඹුල්ල,ඉගිණියාගල,උඩවලව,හා කලාවැව යන ජලජීවී මධ්‍යස්ථනවල මත්ස්‍ය බීජ නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා මත්ස්‍ය අභිජනනාගාර වැඩිදියුණු කිරීම,පොකුණු සංඛ්‍යාව වැඩි කිරීම හා වැඩිදියුණු කිරීම සිදු කර
    ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya