අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා ශිව රාත්‍රි දිනය අදයි

    පෙබරවාරි 13, 2018

    ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනු ලබයි.

    ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු විශ්වාසයයි. ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී දිනය සමරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya