මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු පළමු සතියේ - අමාත්‍යාංශ ලේකම්

    පෙබරවාරි 12, 2018

    පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස පළමු සතියේ සිදු කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ පිළිබඳව වූ ගැසට් නිවේදනය අනිද්දා දින නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද කමල් පද්මසිරි මහතා  පැවසීය. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයන් පත් කිරීමෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්
    අනතුරුව මෙම කටයුතු සිදුවන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya