ඔක්තෝබර් 24, 2018

tamieng

    මැතිවරණ පැමිණිලි 126ක්

    පෙබරවාරි 12, 2018

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වූ කාලසීමාව තුළ (පැය 24) විවිධ සිදුවීම්වලට සම්බන්ධ මැතිවරණ පැමිණිලි 126ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    මෙම කාලය තුළ අත් අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 14කි. පසුගිය දෙසැම්බර් මස 09 දින සිට මේ දක්වා පැමිණිලි 818ක් ලැබී ඇත.අත් අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 152කි.මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ
    සිද්ධි 275ක් වාර්තා වී තිබෙන බව පොලීසිය පවසයි.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu